Private
8 months ago
89 Views

House for sale at ragama

House
Rs16,000,000
Bedrooms: 2

📌මෙම නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත..

📌රාගම වල්පොල පිහිටා ඇත…

📌පහත මහලය සදා නිම කර ඇත…

📌ඉහත මහලයට කාමර 3ක ප්ලැනය ඇත..

📌කිසිවෙකුත් පදිoචි නොවු නිවසකී..

📌අඩි 20 පාර

📌ප්‍රධාන පාරට 200M

📌කදාන සහා රාගමට 2.5Km

📌තේවත්ත පල්ලියට 1Km

📌පර්චස් 7

📌කාමර 2

📌මුලුතැන්ගෙය (නිවස ඇතුලත සහා පිටතද ඇත)

📌සාලය

📌වටතාප්ප , ගේට්ටු දමා ඇත…

📌ජනෙල් , උලුවහු සහ ප්‍රධාන දොර කොස් ලීයෙන් සදා ඇත…

📌සාලයට සහා කාමර දෙකට සිවිලිම් ෆෑන් සවි කරඇත..

📌මුලු නිවසටම විදුලි බල්බ දමා ඇත..

📌මුලු නිවසටම ටයිල් අතුරා ඇත..

📌කර්ටන් රෙදි දමා ඇත..

📌වතුර ටැoකියක් ඇත..

📌මිල ලක්ෂ 160

📌️මිල ගනන් සාකච්ඡා කරගත හැක…

📌බෝකර්වරුන් අනවශ්‍යයි..

📌අමතන්න 0774957370 /  0764957370

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 8 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.