
මෙම නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත..

රාගම වල්පොල පිහිටා ඇත…

පහත මහලය සදා නිම කර ඇත…

ඉහත මහලයට කාමර 3ක ප්ලැනය ඇත..

කිසිවෙකුත් පදිoචි නොවු නිවසකී..

අඩි 20 පාර

ප්
රධාන පාරට 200M

කදාන සහා රාගමට 2.5Km

තේවත්ත පල්ලියට 1Km

පර්චස් 7

කාමර 2

මුලුතැන්ගෙය (නිවස ඇතුලත සහා පිටතද ඇත)

සාලය

වටතාප්ප , ගේට්ටු දමා ඇත…

ජනෙල් , උලුවහු සහ ප්
රධාන දොර කොස් ලීයෙන් සදා ඇත…

මිල ලක්ෂ 160

මිල ගනන් සාකච්ඡා කරගත හැක…

බෝකර්වරුන් අනවශ්
යයි..

අමතන්න 0774957370 / 0764957370