නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක් නිට්ටඹුව ඌරාපොල නගරයට ආසන්නයෙන් සුන්දර වෙල්යායකට මායිම් පර්චස් 60 ඉඩම හා නිවස විකිණීමට .
⭕පොල්,තැඹිලි,කෙසෙල්,පුවක්,රඹුටන්,දෙල්,අඹ වැනි ස්ථීර බෝග වලින් සමන්විත සාරවත් ඉඩමකි .
⭕ වට තාප්ප,ගේට්ටු සහිත අන්ගසම්පූර්ණ නිකේතනය
⭕ ඉඩමේ උල්පතක් හා ලිදක් ඇත.
⭕ ඌරාපොල නගරයට 182 නිට්ටඹුව කිරිදිවැල ප්‍රධාන බස් මාර්ගයට 2Km
⭕ අවුරැදු 30 ක නිරවුල් අයිතිය
⭕ අඩි 20 / 15 මාර්ගය
මිල – ලක්ෂ 70 යි
(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක)
EE – SA- H – 4123
🔷 Easy Ever pvt ltd
call /WhatsApp
0778086004
0714600305 Sahan