කඩවත, කිරිල්ලවල, 514 බස් පාරේ නිවසක් විකිණීමට ඇත.
පර්චස් 11 යි.
නිදන කාමර 03 යි , විශාල සාලය, මුළුතැන්ගෙය, අඩි 12 × 12 නාන කාමරය, කෑම කාමරය.
ටයිල්, සිවිලින්, වට තාප්ප ගේට්ටු සහිතයි, ගරාජය.
නුවර පාර කන්ද කපාපු හන්දියට මීටර් 400 යි, කොටුව – වැලිවේරිය බස් පාරට මීටර් 150 යි.
ලක්ෂ 97 යි. (මිල ගණන් කතා කරගත හැක)
0716893795