Private
8 months ago
87 Views

house sale at gampaha

House
Rs12,800,000
Bedrooms: 3
Bathrooms: 1
Year Built: -7

💎 කඩවත, ගනේමුල්ල පාරේ, ධර්ම දර්ශි මාවතේ නිවසක් විකිණීමට ඇත. ⭕ පර්චස් 10.5 යි.

🟢 නිදන කාමර 03 යි , සාලය, මුළුතැන්ගෙය, නාන කාමරය, කෑම කාමරය. 🔴 වර්ග අඩි 1300 යි, සිවිලිම තේක්ක ලීයෙන් ගසා ඇත, ඉඩම වටේටම තාප්පය සඳහා අත්තිවාරම් දමා ඇත, වාහන 02 ක් නැවැත්වීමේ පහසුකම් ඇත.

➡️ අඩි 15 පුළුල් මාර්ග පද්ධතිය, කඩවත අධිවේගී පිවිසුමට කිලෝ මීටර් 01යි මීටර් 500 යි, රාගමට කිලෝ මීටර් 04 යි, ගනේමුල්ලට කිලෝ මීටර් 06 යි, ගනේමුල්ල බස් පාරට මීටර් 500 යි. 💰 ලක්ෂ 128 යි ( මිල ගණන් කතා කරගත හැක). ☎️ 0716893795

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 9 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.