හදිසි මුදල් අවශ්යතාවය මත ලක්ෂ 15 කින් මිල අඩු කළා.
හෙයියන්තුඩුව, මාබිම නිවසක් විකිණීමට ඇත.
පර්චස් 05 යි.
නිදන කාමර 02 යි , සාලය, මුළුතැන්ගෙය, නාන කාමරය.
සිවිලිම ගසා ඇත, වට තාප්ප ගේට්ටු සහිතයි, ගංවතුර ආපදා නොමැත.
අඩි 12 කාපට් පාරට මුහුණ, 236 බස් පාරට කිලෝ මීටර් 01 යි, වාහන 01 ක් නැවැත්වීමේ පහසුකම් ඇත.
ලක්ෂ 45 යි (අවසන් මිල ගණන් වේ)
0716893795