කඩවත, ගනේමුල්ල පාරේ උළු කඩේ හන්දියේ නිවසක් විකිණීමට ඇත.
පර්චස් 10 යි.
නිදන කාමර 03 යි , සාලය, මුළුතැන්ගෙය, නාන කාමරය, කෑම කාමරය.
CCTV පද්ධතිය, උණු වතුර පහසුකම්, වට තාප්ප ගේට්ටු සහිතයි.
පුළුල් මාර්ග පද්ධතිය, ගනේමුල්ල නගරයට කිලෝ මීටර් 1 මීටර් 200 යි, ගනේමුල්ල – කඩවත බස් පාරට මීටර් 900 යි.
ලක්ෂ 100 යි.
0716893795