මුදල් අවශ්යතාවයක් මත කඩිනමින් විකිණීමට.
මිල ලක්ෂ 68 යි. තවදුරටත් සාකච්ඡා කල හැක.
වරකාපොල ප්රදේශයෙන් වෙල්යායකට හා කාපට් පාරකට මුහුණලා නිස්කලංක වටපිටාවක පර්චස් 72 ක ඉඩම හා නිවස

070 680 8809

නිදන කාමර 4 යි.

සාලය

මුලුතැන්ගෙය

ළිං ජලය

විදුලිය

පොල් ගස් 10 යි.

කොස් ගස් 10 යි.

අඹ ගස් 5 යි.

අලි පේර 2 යි.

තවත් පලතුරු වර්ග

වරකාපොල අඟුරුවැල්ල බස් පාර

තල්ලිඅද්ද දොරවක ප්
රදේශයෙන්

නිරවුල් අයිතිය සින්නක්කර ඔප්පු.

නිරවුල් මායිම් හා කම්බි වැට.

කොළඹ නුවර ප්
රධාන මාර්ගයට හා වරකාපොල නගරයට 5 Km

මිල ලක්ෂ 68
දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.
KK – H – 6699
වැඩි විස්තර සඳහා විමසීම්
Kavishka _ 0706808809