වාද්දුව හන්දියට 1.5 km.
සියළු පහසුකම් සහිත
80% නිම කළ නිවස
කාමර 5 ( 1ක් ටයිල් කර ඇත).
කෑම කාමරය
පර්චස් 6යි.
හතරැස් ඉඩම.
Plan approved
සාමකාමී වටපිටාව.
මිල ලක්ෂ 68/= යි.
ණය පහසුකම් ලබාගත හැක.
මිල ගණන් සාකච්ජා කල හැක
සින්නක්කර ඔප්පු
0714280007 whatsapp