Private
7 months ago
96 Views

Land for sale at Gampaha

Land
Land Size: 17.00Perches

යක්කල ලයිසියම් පාසලට ආසන්නව මොරැන්නවත්ත පාරෙන් වෙල්‍ යායට මායිම්ව පර්චස් 17 ක ඉඩම කඩිනමින් විකිණීමට. 

 

කොළඹ නුවර පාරට මීටර් 20 යි. 

📑 නිරවුල් අයිතිය හා සින්නක්කර ඔප්පු 

🚍 අඩි 15 මාර්ගය

🌴 පොල් ගස් 6 යි.

⛩️ වට තාප්ප හා වැට මායිම්.

🛣️ කොළඹ නුවර පාරෙන් දෙවනි ඉඩම.

 

📍 Location Pin – https://maps.app.goo.gl/jc66aMUGt29H2K8HA?g_st=ic

🤝 පර්චසය 875,000 ක් වන අතර දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.

EE-KK-L-6982

 

වැඩි විස්තර සඳහා විමසීම් 

Kavishka _ 070 680 8809

——————————–

 

#gampaha #gampahadistrict #colombo #kandyroad #investment #propertyinvestment #yakkala #investing #ඉඩම් #නිවාස

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 8 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.