ගම්පහ නගරය අස්ගිරි වල්පොල ප්‍රදේශයෙන් උඩුගම්පොළ කිරිඳිවිට ප්‍රධාන මාර්ගයට ඇවිද යන දුරින් පදිංචියට පර්චස් 31 ක වටිනා නේවාසික බිම්කොටසක් විකිණීමට.
🛣️ උඩුගම්පොළ කිරිඳිවිට මාර්ගයට මීටර් 100 යි.
🏙️ ගම්පහ නගරයට 4Km
📑 නිරවුල් අයිතිය සින්නකර ඔප්පු.
🏦 බැංකු ණය පහසුකම්.
💡 විදුලිය 🚰 ළිං ජලය
🏞️ පර්චස් 15.5 කොටස් 2 යි.
💰 පර්චසය 340,000/=
🤝 දේපල පරීක්ෂා කිරීමෙන් පසු ගැණුම්කරුවන් සඳහා පමණක් මිල ගණන් සාකච්ඡා කල හැක.
EE_KK_L_ 6469
Easy Ever Real Estate
Kavishka _ 070 680 8809
#landforsale #gampaha #gampahadistrict #ඉඩම් #forsale #ගම්පහ #විකිණීමට #Udugampola #kotugoda #Ekala #Jaela #minuwangoda #diulapitiya #API #Kandana #kurunagala #Warakapola #colombo