Private
4 months ago
94 Views

Land for Sale at Katubedda

Land
Rs1,750,000
Land Size: 13.83Perches

කටුබැද්ද නගරයට සමීපව සියලුම නාගරික පහසුකම් සමඟින්

 

පර්චස් 13.83 ක ඉඩම ඉතා වටිනා මුදකට (මිල ගණන් සාකච්ඡා කල හැක)

 

කටුබැද්දේ, ගාලු පාර අසළ, ඉතා යහපත් වාසස්ථාන පරිසරය. අඩි 20 ක් පළල ප්‍රවේශ මාර්ගය (ප්‍රවේශ මාර්ගයේ පළල 12 අඩි නමුත් ආරම්භයේදී 20 අඩි). විදුලි බලය සහ ජල පහසුකම් දැනටමත් සවිකර ඇත. පැහැදිලි ඔප්පු සමඟින් 

 

නගරයේ ප්‍රධාන ස්ථානයන්ට ඇති දුර:

 

ඉඩමේ සිට ගාලු පාරට – 450m

ජර්මානු තාක්ෂණික විද්‍යාලයට – 1 km

මොරටුව විශ්වවිද්‍යාලයට – 1.6km

වේල්ස් කුමර විද්‍යාලයට – 2.4km 

කොළඹ හින්දු විද්‍යාලයට – 2.5km 

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට – 2.7km 

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට – 3.2km

 

විමසීම්: 0773168511

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Channa Weerasuriya
Member since: 4 months
User is offline
See all ads
773 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.