🟢 හංවැල්ල මල්වාන පාරට ආසන්නව පර්චස් 21 ක වටිනා නේවාසික බිම් කොටසක් මුදල් අවශයතාවයක් මත කඩිනමින් විකිණීමට.
( ජල අපදා නොමැත )
💵 පර්චසය 150,000 ක් දන අතර දේපල පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමඟ මිල ගණන් හා වැඩි විස්තර සාකච්ඡා කල හැක.
💢 දොම්පේ ප්‍රදේශීය සභා අනුමත පිඹුරුපත්.
💢 සින්නක්කර ඔප්පු නිරවුල් අයිතිය.
💢 දැනට ඉඩම තුල අන්නාසි වගා කර ඇත.
💡 විදුලිය 🚰 නල ජලය
ඉඩම සඳහා ලොකේෂන් – https://maps.app.goo.gl/zEkEj2iPkrEwtbsb9…
EE-KK-L-5841
වැඩි විස්තර සඳහා විමසීම්
Kavishka _ 070 680 8809
හිමිකරු – Mr. Susantha _ 0702727536
#landforsale #investmentproperty #investment #HousePlaning #srilanka #realestateagent #niwasa #ඉඩම් #නිවාස #විකිණීමට #මිලදී #ගැනීමට #easyever