⭕ ඉක්මනින් විකුණන් ඉඩම
✅ මහනුවර මැණික්දිවෙල, පොත්තපිටිය – පිළිමතලාව ප්‍රධාන කාපට් පාරට යාබදව දැනට තේ වගා කර ඇති පර්චස් 77ක ඉඩම ඉක්මනින් විකිණීමට ඇත.
🔘කබානා හෝ සංචාරක නිකේතනයක් සඳහා ද යෝග්‍ය වේ.
🔘අලගල්ල කන්ද දර්ශනය වන මනරම් වට පිටාව
🔘දන්තුරේ නගරයට කි.මී. 2යි.
🔘පොත්තපිටියට කි.මී. 2යි
🔘කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට කි.මී. 7යි.
✅ නුදුරේ දී වැඩ අවසන් වන මහනුවර කොළඹ අධිවේගී මාර්ගයේ මහනුවර පිවිසුමට පහසුවෙන් හා ඉක්මනින් ළඟා වීමට හැකියාව ඇත.
✅ සියලු පහසුකම් සහිතයි.
✅ දැනට තේ අස්වැන්න ලබා ගන්නා ඉඩමකි.
✅ පර්චසයක් රුපියල් 195000/- (සාකච්චා කර ගත හැක)
✅whatsapp හරහා විමසන්න 0712749179