🛤අගනා ඉඩමක් ඉතා ඉක්මණින් විකිණීමට 🛤
⭕බස්නාහිර පළාත
⭕ගම්පහ දිස්ත්‍රික්කය
♦ළඟම නගරය මිනුවන්ගොඩ යි.
🔸වැගොව්ව අම්බලම ආසන්නයේ
🔸කුරුණෑගල , කොළඹ 5 බස් පාරට නුදුරින්
🔸නිට්ටඹුව ,කටුනායක මාරිගයට ආසන්නව ඉඩම පිහිටා ඇත.
🔲.කොළඹ ,ගම්පහ ,මීගමුව ,නිට්ටඹුව යන නගරවලට පැය 1/2 ළඟාවිය හැක.
🔲කටුනායකට විනාඩි 10 දුරක් ඇත.
✨මිනුවන්ගොඩ නගරයේ
රෝහල,උසාවිය,පොලිසිය , ප්‍රධාන පාසල් ආසන්නයේ පිහිටා ඇත.
🔸ප්‍රාදේශීය සභා අනුමැතිය ද ලබා දී ඇත .
🔹පර්චස් 10 යි.
🔹මිල ලක්ෂ 30 යි.
(මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .)
☎0762540204☎