Private
8 months ago
104 Views

land for sale galle

House
Land
Rs1,000,000
1. ගාල්ල කරාපිටිය මහ රෝහලට මීටර් 850.
2. ජාතික පාසල් කිහිපයක් වෙත පහසුවෙන් ළඟා විය හැකි.
3. පැය 24 පුරා අඛණ්‌ඩව ජල හා විදුලි සැපයුම් සහිත.
4. ගාල්ල නගරයට කිලෝමීටර් 05.
6. ගාල්ල කරාපිටිය ප්රධාන බස් මාර්ගයට මීටර් 750.
7. සාමකාමී නිස්කලංක පරිසරය තුළ පිහිටා ඇත.
8. සියලු බැංකු හා සුපිරි වෙළෙඳ සංකීර්ණ වෙත විනාඩි කිහිපයක් තුල ළඟාවීමට හැකි දුරින් පිහිටා ඇත.
මේ සියල්ල සහිත කරාපිටිය නගරයට ආසන්නයේ ඇති වැඩි වටිනාකමක් සහිත වූ මෙම ඉඩම් කොටස කරාපිටිය ප්රදේශයේ අඩුම මිලට ගැනීමට හැක. පර්චස් 01 ලක්ෂ 10 ක් වැනි අඩුම මුදලකට ලබාදේ. (මෙම ප්රදේශයේ ඉඩම් වටිනාකම පර්චස් 01 ලක්ෂ 15 ක්‌ පමණ වේ.)
මෙම අවස්ථාව මග හැර ගන්න එපා.
අදම අමතන්න 0754190531

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 8 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.