Private
1 year ago
193 Views

Land for sale with a shop room

Land
Rs95
Land Size: 45.00Perches

🏠කඩ කාමරයක් සමග ඉඩමක් විකිණීමට

📌ස්ථානය  – දෙකටන ( ගම්පහ ): වානලුවාව දකුණ , කපුගොඩ සහ දෙකටන අතරමැද 

🪙මිල      – මිල ලක්ෂ 95

🧿 ප්‍රමාණය – පර්චස් 49

📞දුරකතන – 071 6328897

📞WhatsApp- 071 6328897

මෙය පදිංචියට, ව්‍යාපාරයකයට, කුලියට දීමට, වගාවට සුදුසු ඉඩමක් සොයන ඔබටයි.

🛑පර්චස් 49 ක් සහිත මෙම ඉඩමේ පොල් ගස් 28 ක්, කෙසෙල් වගා, බුලත් වගා යනාදිය ඇත. 

🛑ළිං 2 ක් ඇත

🛑ජාතික පාසල් , ජාතික රෝහල, කාය වර්ධන මධ්‍යස්ථාන , සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් අත ළඟින් ඇත

🛑දෙකටන හා ගිරිදර ඉන්ධන පිරවුම්හලට දුර පිලිවෙලින් 4 km සහ 5 km 

◾ දෙකටන නගරයට විනාඩි 5

◾ ඉන්ධන පිරවුම්හලට විනාඩි 5

◾ බස් පාරට කිලෝ මීටර් 1.2 

◾ සියලු නාගරික පහසුකම් 2km තුල

⭕ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජලය

⭕ තෙකලා විදුලිය

⭕ තාර යෙදූ පුළුල් මාර්ග සහිතව

⭕ ප්‍රාදේශීය සභා අනුමත ඉඩම හා නිවස

⭕ සින්නක්කර ඔප්පු

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
admin
Member since: 1 year
User is offline
See all ads
770 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.