◉✿ ගම්පහ දිස්ත්රික්කයෙන් අක්කර 5ක ඉඩමක් විකිණිමට ✿◉★—★කාපට් යෙදු මාර්ගය 500M දුරක් ඉඩම දිගටම මාර්ගය මායිම්ව පිහිටි සුවිශේෂී ඉඩම අඩුම මිලට★—★

නිට්ටඹුව ඌරාපොලට හරහා රුවන්වැල්ල පාරට 200M

ඌරාපොලට නගරයට 4 KM

නිට්ටඹුව නගරයට 8 KM

ඉඩම දිගටම පිහිටි අඩි 20 පිවිසුම් මාර්ග

ඉඩමෙහි,

පැරණි නිදන කාමර 3ක නිවස

රඹුටන් ගස් 65ක්

නොසිදෙන දිය උල්පත

පැල පොල් ගස් 120ක්
*


ලිං ජලය

විදුලිය සහිතයි.
* සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන ගම්පහ දිස්ත්රික්කයෙන් ආයෝජනය කිරීමට.
* නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
*

නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි නිවසකි.


* සියළුම 4G ආවරණ, ඉඩමටම අඩි 15 පාර.

මිල ලක්ෂ 275 යි

මෙම ප්
රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.මිල ගණන් තව දුරටත් සාකච්ඡා කරගත හැක.
EE-KO-L 6277
Easy Ever Real Estate
Kosala
WhatsApp –

– 0762155560