Private
11 months ago
285 Views

Tourism Land with house – Ella

Tourism
Rs280,000

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල පුදේශයේ ඇල්ල නගරයට කිලෝමීටර් 6ක් පමණ දුරින්  

ඉඩම කොන්ක්‍රීට් කරන ලද පාර ආසන්නයේ පිහිටා ඇත ඉඩමේ එක කෙළවරක් පාරට මායිම් වේ.

ඉඩම් කොටස් දෙකම එකට සම්බන්ධව පිහිටා ඇත.එක කොටසක් පර්චස් 153 වන අතර එහි පර්චස් 143 පමණ දැනට තේ දළු කඩන තේ වගා කර ඇත.ඉතිරි පර්චස් 10 කබානා එකක් සෑදීම  සදහා ඉතිරි කර ඇත.මෙම කොටස සදහා ස්වර්ණ භුමී ඔප්පුවක් ඇත.

මෙයටම සම්බන්ධ  අනෙක් කොටස පර්චස් 26 මෙම කොටසේ පරණ ගෙයක් ඇත.තැනිතලා ඉඩම මෙම ඉඩමේ ජලය ලබා ගැනීම සදහා ළිදක් ඇත.විදුලිය ඇත.නිවසට පාර ඇත.නිරවුල්ය.

මිල පර්චසය ලක්ෂ2.80 ඉඩම පරික්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කර ගැනීමට හැකිය 

Call: 076 823 8110

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
admin
Member since: 1 year
User is offline
See all ads
770 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.